2019 වර්ෂයේ මූලික පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටි සිසුන්ගේ සාධන මට්ටම් පිළිබඳව විශ්ලේෂණ වාර්තාව එලි දක්වා තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙන් 18 ක සිසුන් 84 දෙනෙකු පෙනීසිටි මෙම විභාගය තුළින් ඔවුන් දක්වා ඇති සමාර්ථතාව විශිෂ්ට වන අතර විභාගය සමත් සංඛ්‍යාව විභාගය සඳහා පෙනී සිටි සංඛ්‍යාවෙන් 98.08% ක් විභාගයට පෙනී සිටි අය අතරින් එක් අයකු පමණක් විභාගය අසමත් ලෙස දැක්වෙනවා.
ගණිතය විෂය සමත්වීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ 100% ක් ලෙස. ඉංග්‍රීසි ඇතුළු අනෙකුත් භාෂා විෂයන්හි ප්රවීණතාවද අගය කළ හැකි මට්ටමකයි පවතින්නේ.
අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක මණ්ඩලය හා කෘත්‍යාධිකාරි පරිවෙනාධි පති සංගමය සංවිධානයෙන් කළ දිරිය විෂය පෝෂණ වැඩසටහන ඔවුන්ගේ මෙම සාමාර්ථතාව සඳහා උපකාරයක් වූ බවයි සිසුන් පවසන්නේ. ( එම වැඩසටහන )
සමස්ත ප්‍රතිඵලය පිළිබඳව වන විශ්ලේෂණ වාර්තාව පහතින්
දිරිය-විශ්ලේශන-වාර්තාව
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020