ඊයේ (18) දින ජනාධිපති ලේකම් කාර්යලයේ දී බෞද්ධ උපදේශක සභාව රැස්වුණා. මෙහිදී පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් කතිකාවක් මතුවුණා. පිරිවෙන් හා දහම්පාසල් අධ්‍යාපනය වඩාත් සංවර්ධනය විය යුතු බවයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙන්නේ. එහිදි එතුමන් සඳහන් කළේ වෙනත් විෂයන්ට සමගාමීව තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි විෂය හැදෑරීම සඳහා පුළුල් අවස්ථාවක් පිරිවෙන් සිසුන්ට අත්කරදිය යුතුබව.
ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට ඇති හැකියාව පිළිබඳ ජනාධිපතිතුමන් පෙන්වා දුන්නා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ අධ්‍යාපන අධ්යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමිපාණන් මෙහිදී පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව පස්අවුරුදු සැලසුම් යෝජනාවක් ද ජනපතිතුමන් වෙත පිරිනැමුවා.
ප්රවෘත්ති මූලාශ්‍රය. www.news.lk
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020