අම්පාර පිරිවෙන් සමූහය පිළිබඳව බුදුසරණ අන්තර්ජාල කලාපය හා මෘද්‍රිත කලාපය තුළ තම ඉඩ වෙන්කොට තිබෙනවා. වෙඩ් අඩවිය හා එහි අරමුණ පිළිබඳව හැඳින්වීමක් සමග කළ පළ කිරීම අප වෙබ් අඩවිය පිළිබඳව කළ ඇගයීමක් ලෙසයි අප සලකන්නේ. ආරම්භ වී කෙටිකලක් තුළ අප වෙඩ් අඩවිය පිළබඳව කළ ඇගයීම ට බුදුසරණ කර්තෘ තුමන්ට හා කර්තෘමණ්ඩලය හා පිරිවෙන පිටුව සංස්කාරකවරුනට අපගේ ප්රණාම පුදකරන්නේ සොම්නසින් යුතුව.
එම පුවත පළකෙරුණු අන්තර්ජාල බුදුසරණ කලාපය වෙත මෙම යොමුවෙන් ප්‍රවේශ විය හැක. (මෙතැන්න යන්න)
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020