අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 ජුනි 18 වන දින බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වුණා.
මෙහිදී පිරිවෙන් අධ්‍යාපනයේ අනාගත දිශානතිය සා සංවර්ධනය පිළිබඳ වන පස් අවුරුදු සැලැසුම් කෙටුම්පත අධ්‍යාපන අධ්යක්ෂ(පිරිවෙන්) පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමිපාණන් විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත භාර කෙරුණා.
පිරිවෙන් අධ්‍යාපන උපදේශක පූජ්‍යපාද දොඩම්පහල රාහුළ හිමිපාණනන් වහන්සේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.කේ චිත්‍රානන්ද මහතාද මේ අවස්ථාවට සහභාගි වුණා.
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- මව්බිම සුරකින යතිවර සළකුණ….. - March 16, 2021
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020