ජුලි 06 වන දින සිට ආරම්භ කෙරෙන පාසල් සඳහා සංශෝධිත පාසැල් දින සටහන අධ්‍යාපන අමාත්යාාංශය නිවේදනයක කර තිබෙනවා. ඒ අනුව දෙවන වාරය සඳහා ජුලි 06 වන දින සිට සැප්තැම්බර් 04 දින දක්වාත්
තෙවන වාරය සඳහා පාසැල් ඔක්තෝබර් 05 වන දින සිට නොවැම්බර් 27 දින දක්වාත් පාසල් අධ්‍යන කටයුතු සිදු කෙරන බවයි ඒහි සඳහන් වන්නේ.
[su_button url=”https://amparapiriven.com/wp-content/uploads/2020/06/school-Êlender-scaled.jpg” target=”blank” style=”glass” desc=”සංශෝධිත වාර සටහන මෙතනින්”]විශාල කර බලන්න[/su_button]
එමෙන් ම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා තෙක් පවත්වන බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි ඉරිදා පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- මව්බිම සුරකින යතිවර සළකුණ….. - March 16, 2021
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020