හෙට දින (13 ) සිට ලබන 17 වන දින දක්වා දින පහක කාලයක් සඳහා පාසැල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාත්මකව ඉහල යාමත් සමග පාසල් පැවැත්වීම පිළිබඳව දැඩිව සලකා බලන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙරදී නිවේදනය කළේ. එහෙත් අද දින අධ්‍යාපන අමාත්‍ය තුමා හා අධ්‍යාපන බලධාරීන් සමග කළ සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ඒ අනුව සියලුම පාසැල් හා පිරිවෙන් දින පහක කාලයක් සඳහා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020