ජුලි 06 වන දින සිට ආරම්භ කෙරෙන පාසල් පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පාසල් පැවැත්වෙන කාල වේලාවන් පහත පරිදි වන බවයි සඳහන් වන්නේ
03 ශ්‍රේණිය සහ 04 ශ්‍රේණිය – පෙරවරු 7:30 සිට පෙරවරු 11:30 දක්වා
05 ශ්‍රේණිය – පෙරවරු 07:30 සිට පස්වරු 12:00
06 / 07 / 08 / 09 ශ්‍රේණි – පෙරවරු 07:30 සිට පස්වරු 01:30 දක්වා
10 / 11 / 12 / 13 ශ්‍රේණි – පෙරවරු 07:30 සිට පස්වරු 03:30 දක්වා.
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- මව්බිම සුරකින යතිවර සළකුණ….. - March 16, 2021
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020