Contact Us
පිරිවෙන් තොරතුරු එකතුව
මෙම යොමු තුළින් ඔබ පිරිවෙනේ හා ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට කාරුණික වන්න.
එය අප දිස්ත්‍රික්කයේ පිරිවෙන් වල තොතරු එකතුවක් ලෙස පවත්වාගෙන යාමටත්, පිරිවෙන් ගුරු වරුන් පිළිබඳ තොරතුරු එකතුවක් බවට පත් කිරීමටත් අපේක්ෂාවෙන් කෙරෙන්නකි.
පිරිවෙනේ පෞද්ගලික තොරතුරු තෙවන පාර්ශවයන් වෙත දකින්ට හෝ ලබා නොදෙන බැවින් විශ්වසනීයව හා සැබෑ තොරතුරු ඇතුළත් කිරීමට කාරුණික වන්න.
පිරිවෙන් ගුරුවරුන්ගේ තොරතුරු විෂය මත පදනම්ව සම්බන්ධතා සමූහක් ලෙස වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ. එනිසා ඔබගේ ඡායාරූපයක් සහිතව එය පළ කිරීමට කාරුණික වන්න.
මෙතෙක් ලංකාවේ කිසිදු දිස්ත්‍රික්කයක එවන් ගුරු තොරතුරු එකතුවක් පවත්වාගෙන නොයන අතර මේ තුළින් ගුරුවරුන් හට තම විෂය සංවර්ධනය කිරිම හා දැනුම් හුවමාරු කරගැනීමට අන්‍යෝන්‍ය අවබෝධයටත් උපකාර වනු ඇත.
Contact Info
Address
123 Fifth Avenue, NY 10160, New York, USA
Email Us
contact@example.com
Call Us
800-123-456