සංස්කෘත බහුවරණ පුණරික්ෂණ – මූලික පිරිවෙන් අවසාන විභාගය
මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා ඉලක්ක බහුවරණ පුණරික්ෂණ කිහිපයක් මෙහි ඇතුළත් වේ. නිවැරදි පිළිතුරු සපයා ඔබේ දැනුම විමසාබලන්න.
මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා ඉලක්ක බහුවරණ පුණරික්ෂණ කිහිපයක් මෙහි ඇතුළත් වේ. නිවැරදි පිළිතුරු සපයා ඔබේ දැනුම විමසාබලන්න.
සංස්කෘත විෂය සම්බන්ධයෙන් 2019 වර්ෂයේ කළ සම්මන්ත්‍රණය සඳහා සකස් කළ පත්‍රිකාවක් මෙහි ඇත. මේ තුළින් සංස්කෘත භාෂාවේ බොහෝ කරුණු උබට පහසුවෙන් ග්‍රහණය කරගත හැක.
සන්ධි.සන්ධි යනු වෙන් වෙන් ව ඇති පද දෙකක් එක් පදයක් බවට පත් කර ගැනීමයි. එහෙත් වෙන් වෙන් ව ඇති සෑම පද දෙකක් ම සන්ධි කළ නොහැකි ය. එකී සන්ධි වන පද දෙකෙහි අන්‍යොන්‍ය වශයෙන් ගැළපීමක් තිබිය යුතු ය. එම අන්‍යොන්‍ය ගැළපීම නම් සන්ධිවන පද දෙකෙන් මුල් පදයේ අග අකුරත් අග පදයේ මුල් අකුරත් අතර ඇති …
සංස්කෘත 5 වසර පෙළ පොතට අදාලව සකස් කර ඇති අභ්‍යාස මේ සමග අමුණා ඇත. පහත යොමුව මගින් ගොස් ඔබට එහි PDF පිටපතක් ලබා ගත හැක.
සංස්කෘත 4 වසර පෙළ පොතට අදාලව සකස් කර ඇති අභ්‍යාස මේ සමග අමුණා ඇත. පහත යොමුව මගින් ගොස් ඔබට එහි PDF පිටපතක් ලබා ගත හැක.
සංස්කෘත 3 වසර පෙළ පොතට අදාලව සකස් කර ඇති අභ්‍යාස මේ සමග අමුණා ඇත. පහත යොමුව මගින් ගොස් ඔබට එහි PDF පිටපතක් ලබා ගත හැක
සංස්කෘත 2 වසර පෙළ පොතට අදාලව සකස් කර ඇති අභ්‍යාස මේ සමග අමුණා ඇත. පහත යොමුව මගින් ගොස් ඔබට එහි PDF පිටපතක් ලබා ගත හැක
සංස්කෘත 1 වසර පෙළ පොතට අදාලව සකස් කර ඇති අභ්‍යාස මේ සමග අමුණා ඇත. පහත යොමුව මගින් ගොස් ඔබට එහි PDF පිටපතක් ලබා ගත හැක