Programme

මව්බිම සුරකින යතිවර සළකුණ…..

වසර 1505 පසු උදාවන යුගය ශ්‍රී ලංකාද්වීපයේ ආර්ථික, සංස්කෘතික, ජාතික විපර්යාසයන් සිදුවූ යුගයකි. ඉන් ඉදිරියට දිවෙන ශතවර්ෂ හතරකට අධික කාල පරාශය අප හඳුන්වන්නේ යටත් විජිත යුගය ලෙසිනි. යුරෝපීයයන් ගේ විවිධ අඩම්තේට්ටම් වලට ලක්වන මව්බිම ඉන් නිදහස් කරගැනීමට ඒ ඒ යුගයන්හි පෙරමුණ ගෙන කටයුතු කළ පුරෝගාමියෝ බොහෝ වූහ. ඒ අතරින් සමීපාතීතය තුළ පෙරමුණ ගත් විරුවන් අතර …

මව්බිම සුරකින යතිවර සළකුණ….. Read More »

රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා!

2019 වසරේ දෙසැම්බර් මස පළමු කොවිඩ් ආසාදිත රෝගියා හඳුනාගත් දින සිට පසුගිය වසරක කාලය තුළ මිලියන 74 ක් තරම්වන පිරිසක් ලොව පුරා ආසාධිතයන් බවට පත්විය. සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව මිලියන 1.64 ක් තරම් වේ. සමීපාතීතය තුළ සමස්ත ලෝකවාසී ජනයා වඩාත් භීතියට පත් කළ වසංගත රෝගය වන්නේ කොවිඩි 19 ව්‍යාප්තියයි. සමස්ත …

රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! Read More »

විෂය පෝෂණ වැඩසටහන…

අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සිසුන් වෙනුවෙන් පැවැත්වූ මූලික පිරිවෙන් අවසාන විභාග විෂය පෝෂණ සම්මන්ත්‍රණ මලාවේ ආරම්භක සම්මන්ත්‍රණය දෙමල විෂය- මහඔය පුරාන විහාරස්ථානයේ දී ආරම්භ කළ අවස්ථාව

පරිවෙනාචාර්යවරුන් බලාත්මක කිරීමේ වැඩසටහන….

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ මෙහෙය වීමෙන් මා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ දායත්වයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පිරිවෙන් වල පරිවෙනාචාර්යවරුන් බලාත්මක කිරීමේ පුහුණු වැඩමුළුව 2018.11. 23 දින සිට 2018.11.28 දින දක්වා අම්/ ඉන්දසාර ධර්මදූත පිර‍ිවෙනේ දී පැවැත්විණි.

%d bloggers like this: