News

මව්බිම සුරකින යතිවර සළකුණ…..

වසර 1505 පසු උදාවන යුගය ශ්‍රී ලංකාද්වීපයේ ආර්ථික, සංස්කෘතික, ජාතික විපර්යාසයන් සිදුවූ යුගයකි. ඉන් ඉදිරියට දිවෙන ශතවර්ෂ හතරකට අධික කාල පරාශය අප හඳුන්වන්නේ යටත් විජිත යුගය ලෙසිනි. යුරෝපීයයන් ගේ විවිධ අඩම්තේට්ටම් වලට ලක්වන මව්බිම ඉන් නිදහස් කරගැනීමට ඒ ඒ යුගයන්හි පෙරමුණ ගෙන කටයුතු කළ පුරෝගාමියෝ බොහෝ වූහ. ඒ අතරින් සමීපාතීතය තුළ පෙරමුණ ගත් විරුවන් අතර …

මව්බිම සුරකින යතිවර සළකුණ….. Read More »

ඵලදායිතාවට – ඵලදායී පියවරක්…………

        අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකය හා ඵලදායිතා ලේකම් කාර්යාලයේ නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන ඵලසපිරි පිරිවෙන් වැඩසටහන යටතේ ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා අයදුම් කළ අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් බලාත්මක කිරීමේ වැඩමුළුවක් පහුගියදා අම්/ විද්‍යානන්ද මහ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වුණා.අම්පාර දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ මාපාකඩ පේමරතන හිමිපාණන් වහන්සේ ගේ උපදේශකත්වයෙන් හා මග පෙන්වීමෙන් …

ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… Read More »

%d bloggers like this: