New

Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක‍්‍රලේඛය සහ උපදෙස් සංග‍්‍රහය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පාසල් තුළ සුදුසු සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් ගොඩ නැගීම හා ඒ  පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සෑහීමකට පත් වීම පාසල් ආරම්භ කිරීමට පෙර සිදු විය යුතුය. එ් අනුව පළමු පියවර ලෙස සිදු විය යුතු වන්නේ රෝග පැතිරීම හා රෝගය වළක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව නිසි ලෙස අවබෝධ කර ගනිමින් එයට අනුකූල වන පරිදි පාසල් …

Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක‍්‍රලේඛය සහ උපදෙස් සංග‍්‍රහය Read More »

අම්පාර දිස්ත්‍රික් පරිවෙනාධිපති කෘත්‍යාධිකාරි හිමිවරුන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාව

රට තුළ උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ පිරිවෙන් ආයතන තාවකාලිකව අධ්‍යාපන කටයුතු සීමාකොට මාස දෙදකට අධික කාලයක් ගතවී තිබේ. මෙම කාලවකවානුව තුළ සිසුන්ට අහිමිවූ අධ්‍යාපන අවස්ථාවන් යළි සාධනීය ලෙස අත්පත්කරදෙන්නට පිරිවෙන් අධ්‍යාපන ශාඛාව නිරන්තර උත්සාහ දරමින් කටයුතු කරයි. එම කාරයයහෙි එක් පියවරක් ලෙස අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පූජ්‍ය මාපාක‍ඩ පේමරතන හිමිපාණන් වහන්සේගේ …

අම්පාර දිස්ත්‍රික් පරිවෙනාධිපති කෘත්‍යාධිකාරි හිමිවරුන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාව Read More »

අන්තර්ජාල පිරිවෙන

රටතුළ උද්ගතව ඇති අර්බුදකාරී පසුබිම තුළ පිරිවෙන් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන අය අරමුණින් අධ්‍යාපන අධ්‍යක්‍ෂ( පිරිවෙන්) පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේගේ දැක්ම හා සංකල්පය මත, අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත් වීමෙන් හා අධ්‍යාපන,  යෞවන කටයුතු හා ක්‍රීඩා  ගරු අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ පුර්ණ අනුමැතියෙන් යුතුව  අන්තර්ජාල පිරිවෙන බිහදොර හෙට දින එලිදකින බව මහත් අබිමානයෙන් සිහිපත් කරමු.ලක් ඉතිහාසයේ …

අන්තර්ජාල පිරිවෙන Read More »

අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහයේ ලියාපදිංචිය සඳහා

අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් වල පරිවෙනාචාර්යයවරුන් වශයෙන් සේවය කරන ඔබ මෙම සමූහයේ ලියාපදිංචි වන මෙන් කාරුණිකව දන්වමි. මෙහි ලියාපදිංචි වීම තුළින් විෂය සම්පත් හුවමාරු කරගැනීම සඳහා අවකාශ සැලසෙන අතර දිස්ත්‍රික්කයේ සියලු ගුරුවරුන්ගේ තොරතුරු එක්රැස් කරගැනීමට හා සම්බන්ධතා ගොඩනගා ගැනීමට උපකාර වේ.ලියාපදිංචි වීම සඳහා පහත යොමුවෙන් පිවිසෙන්න Login

අම්පාර පිරිවෙන් වෙබ් අඩවිය සමග සම්බන්ධවන ඔබට

අපේ වෙබ් අවකාශය හඳුනාගන්න. මේ පියවර එක්ක. අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් ගුරුවරයෙක් නම්ඔබ එකතුවෙලා මේ වෙබ් එකට පාඩම් එකතු කරන්න. web-precentation

2020 ක්‍රියාකාකරම් සැලැස්ම

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකයේ නියාමනයෙන් යුතුව අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙන් කේන්ද්‍රකර ගනිමින් සිදු කරනු ලබන වාර්ෂික වැඩසටහන පිළිබඳ ක්‍රියාකාරකම් සැලැස්ම ක්‍රියාකාකරම-සැලැස්ම-2020

%d bloggers like this: