මූලික පිරිවෙන් අවසාන විභාග විෂය පෝෂණ සම්මන්ත්රණය – පාලි – video පාඩම්
අම්පාර දිස්ත්රික් පිරිවෙන් සමූහය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මූලික පිරිවෙන් අවසාන විභාග විෂය පෝෂණ සම්මන්ත්රණ මාලාව – දිරිය – 2020 පිරිවෙන් අවසාන විභාගය ඉලක්ක කරගනිමින් පවත්වන්නට යෙදුණු සම්මන්ත්රණ මාලාවේ පාලි විෂය සම්මන්ත්රණයේ අන්තර්ජාල සජීව විකාශයේ වීඩියෝ දර්ශන මෙහි ඇතුළත් වේ. මෙම සම්මන්ත්රණ මාලාවේ පාලි විෂය සඳහා සම්පත් දායකත්වය අම්පාර දිස්ත්රික් පාලි විෂය ගුරු උපදේශක,දෙහිඅත්තකණ්ඩිය …
මූලික පිරිවෙන් අවසාන විභාග විෂය පෝෂණ සම්මන්ත්රණය – පාලි – video පාඩම් Read More »