මූලික පිරිවෙන් අවසාන විභාගය – සිංහල i පත්‍රය – ii කොටස අනුමාන අභ්‍යාස
මූලික පිරිවෙන් අවසාන විභාගයේ සිංහල විෂය I පත්‍රයේ ii කොටසෙහි කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න 10 සඳහා වන අභ්‍යාසයකි. නිවැරදි පිළිතුරු සැපයීමට උත්සාහ කරන්න. ඔබේ පිළිතුර හා මෙහි දැක්වෙන පිළිතුරු සසඳා බලන්න. විභාගයේ දී මෙම කොටසෙහි එක් ප්‍රශ්නයක නිවැරදි පිළිතුරට ලකුණු දෙකක් පිරිනැමේ.