Millaththawe wimalakiththi himi

මිල්ලැත්තෑවේ විමලකිත්ති හිමි අම්/ශ්‍රී ගුණරතන පිරිවෙන - හරස්ගල 071 770 30 12

Millaththawe wimalakiththi himi

கால வேறுபாடு – කාල භේදය

භාෂා ව්‍යාකරණයේදී අපට හමුවන වැදගත් සන්ධිස්ථානයක් ලෙස කාලභේදය හැදින්විය හැකිය. වර්තමාන, අතීත අනාගත යන කාල තුනට අදාල ක්‍රියා ප්‍රත්‍ය හා ක්‍රියා පද වරනැගීම හා භාවිතය පිළිබඳ කරුණු මෙහිදී අධ්‍යයනය කරමු . கால-வேறுபாடு-කාල-භේදය

දෙමළ උච්චාරණය

දෙමළ භාෂාවේ උච්චාරණ විධි මෙම පාඩම තුළින් හැදෑරිය හැක. පාඩම් ඇතුළත් PDF පිටපත පහත යොමුවෙන් ලබාගත හැක. පාඩම්-අංක-02

%d bloggers like this: