දෙමළ විෂය සම්මන්ත්‍රණයේ video පාඩම්
Watch this video on YouTube. Watch this video on YouTube.
භාෂා ව්‍යාකරණයේදී අපට හමුවන වැදගත් සන්ධිස්ථානයක් ලෙස කාලභේදය හැදින්විය හැකිය. වර්තමාන, අතීත අනාගත යන කාල තුනට අදාල ක්‍රියා ප්‍රත්‍ය හා ක්‍රියා පද වරනැගීම හා භාවිතය පිළිබඳ කරුණු මෙහිදී අධ්‍යයනය කරමු . கால-வேறுபாடு-කාල-භේදය
දෙමළ භාෂාවේ උච්චාරණ විධි මෙම පාඩම තුළින් හැදෑරිය හැක. පාඩම් ඇතුළත් PDF පිටපත පහත යොමුවෙන් ලබාගත හැක. පාඩම්-අංක-02