සිංහල විෂය සම්මන්ත්‍රණයේ video පාඩම්
Watch this video on YouTube. Watch this video on YouTube.
මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා ඉලක්ක අනුමාන බහුවරණ අභ්‍යාස මෙහි ඇතුලත් වේ. නිවැරදි පිළිතුරු සැපයීමෙන් ඔබට වඩාත් පහසුවෙන් විභාගය සඳහා සූදානම් විය හැක.
මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා ඉලක්කගත බහු වරණ අභ්‍යාස කිහිපයක් මෙහි දැක්වේ. ඔබගේ පුණරීක්ෂණ සඳහා අත්වැලක් වන මෙම අභ්‍යාස On line සම්පූර්ණ කළ හැකි අයුරින් සකසා ඇත. ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය මගින් පිළිතුරු සපයා නිවැරදි පිළිතුර හා සසඳා බලන්න.