රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා!
2019 වසරේ දෙසැම්බර් මස පළමු කොවිඩ් ආසාදිත රෝගියා හඳුනාගත් දින සිට පසුගිය වසරක කාලය තුළ මිලියන 74 ක් තරම්වන පිරිසක් ලොව පුරා ආසාධිතයන් බවට පත්විය. සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව මිලියන 1.64 ක් තරම් වේ. සමීපාතීතය තුළ සමස්ත ලෝකවාසී ජනයා වඩාත් භීතියට පත් කළ වසංගත රෝගය වන්නේ කොවිඩි 19 ව්‍යාප්තියයි. සමස්ත …