මූලික පිරිවෙන් අවසාන විභාගය – අනුමාන බහුවරණ අභ්‍යාස – සමාජ විද්‍යාව Leave a Comment / සමාජ විද්‍යාව / By යටිමාදුරේ ධම්මාලෝක හිමි 0% 0 votes, 0 avg 25 Created on July 28, 2020 By කහගල චන්දාලෝක හිමිසමාජ විද්‍යාව මූලික පිරිවෙන් අවසාන විභාගය - අනුමාන බහුවරණ අභ්‍යාස - සමාජ විද්‍යාව 1 / 20 බුදු දහම සමාජ විරෝධී දේශපාලන විරෝධී ආගමක් ලෙස හඳුන්වා දුන් සම්භාව්‍ය සමාජ විද්‍යාඥයා වන්නේ, රැල්ෆ් ලින්ටන් මැක්ස් වේබර් කාල් මාක්ස් එමිල් ඩුර්කයිම් 2 / 20 විමර්ශනාත්මකව පියවරෙන් පියවරට සත්‍ය ගවේෂණය කිරීමේ මාර්ගය පැහැදිලි කෙරෙන බෞද්ධ සූත්‍රය මින් කුමක් ද? චුල්ලහත්ථි පදෝපම සූත්‍රය මහා මංගල සූත්‍රය අග්ගඤ්ඤ සූත්‍රය සිගාලෝවාද සූත්‍ර 3 / 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලතල ඇති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එකම අධිකරණ ආයතනය වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය යි මහාධිකරණය යි. අභියාචනාධිකරණය යි මහෙස්ත්‍රාත් අධිකරණය යි. 4 / 20 පොලීසියට පැවරෙන බලතලවලට අයත් නොවන කරුණ ඇතුළත් වරණය තෝරන්න. පුද්ගලික ආරක්ෂාව පිළිබඳ බලතල වරදකරුවන්දට දඬුවම් දීමේ බලතල පරික්ෂණ කිරීමේ බලතල බලය පාලනය කිරීමේ බලතල 5 / 20 සංස්කෘතියේ ප්‍රධාන අංග දෙක අයත් පිළිතුර කුමක් ද? මහා සංස්කෘතිය හා උප සංස්කෘතිය සංස්කෘතික විසරණය හා සංස්කෘතික ලැග්ම භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතිය මහා සංස්කෘතිය හා භෞතික සංස්කෘතිය 6 / 20 'යථාභූත දර්ශනය' ග්‍රන්ථයේ රචකයා වන්නේ ඔගස්ට් කොම්ට් ය. හර්බට් ස්පෙන්සර් ය. කාල් මාක්ස් ය. එමිල් ඩුර්කයිම් ය. 7 / 20 නීතිය ක්‍රියාත්මක වීමේ නිමිති අනුව එහි ප්‍රධාන කොටස් දෙකකි. එම කොටස් දෙක ඇතුළත් නිවැරදි පිළිතුර කුමක් ද? මූලික නීතිය හා අපාරාධ නීතිය සිවිල් නීතිය හා ව්‍යවස්ථා නීතිය සිවිල් නීතිය හා මූලික නීතිය සිවිල් නීතිය හා අපාරාධ නීතිය 8 / 20 සමාජය වෙනස්වීමේ දී ආර්ථීක කරුණු වැඩි බලපෑමක් සිදු කරන බව පෙන්වා දුන් සමාජ විද්‍යාඥයා කවුද? රොබර්ට් පාර්ක් එමිල් ඩුර්කයිම් කිංස්ලි ඩේවිස් කාල් මාක්ස් 9 / 20 'නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ' වසල සූත්‍රයේ එන මෙම පාඨයෙන් ගම්‍ය වන අදහස වන්නේ, ආරෝපිත තත්ත්වය සමාජයේ පිළිගැනීමට ලක් විය යුතු බව යි. නීති ආරක්ෂා කිරීම සමාජයේ පිළිගැනීමට ලක් විය යුතු බව යි. සමාජයේ පිළිගැනීම සඳහා ගුණ ධර්ම රැක ගත යුතු බව යි. සාධිත තත්ත්වය සමාජයේ පිළිගැනීමට ලක් විය යුතු බව යි. 10 / 20 අන්සතු ධනය සොරකම් නොකිරීම මගින් ආරක්ෂා කර ගත හැකි මිනිස් ඓතිවාසිකම කුමක් ද? තමා සතු ධනය තම අවශ්‍යතා සඳහා වියදම් කිරීමේ අයිතිය ආරක්ෂා වීම. සාධාරණ ලාභයක් ලැබීම පිළිබඳ අයිතිය ආරක්ෂා වීම. රැකියාවේ සුරක්ෂිත භාවය පිළිබඳ අයිතිය ආරක්ෂා වීම. තමා සතු දේපල ආරක්ෂා කර ගැනීමේ අයිතිය ආරක්ෂා වීම. 11 / 20 සමාජ ගතිකත්වය යනු, සමාජයේ පරිහානිය යි. සමාජයේ වෙනස්වීම යි. සමාජයේ ස්ථාවර බව යි. සමාජයේ දියුණුව යි 12 / 20 සමාජ පරිණාමය සම්බන්ධ කරුණු ඇතුළත් බෞද්ධ සූත්‍රයකට උදාහරණයක් වන්නේ, මහාමංගල සූත්‍රය යි. කාලාම සූත්‍රය යි. අග්ගඤ්ඤ සූත්‍රය යි. පරාභව සූත්‍රය යි. 13 / 20 ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ උපරිමාධිකරණය ලෙස ක්‍රියා කරන ආයතනය වන්නේ, අභියාචනාධිකරණ පළාත්බද මහාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය යි. 14 / 20 සමාජ පරිණාමය පිළිබඳව හර්බට් ස්පෙන්සර් දැක්වූ අවධි දෙක කුමක් ද? දේව වාදී අවධිය හා රණකාමි අවධිය ප්‍රාථමික අවධිය හා නූතන අවධිය කාර්මික අවධිය හා යථානුභූත අවධීය රණකාමී අවධිය හා කාර්මික අවධිය 15 / 20 අතීතයේ ගමක පාලකයා හැඳින්වූයේ, ගාමණී යන නමිනි. විදානේ යන නමිනි. ග්‍රාම සේවක යන නමිනි. ග්‍රාම නිලධාරී යන නමිනි.. 16 / 20 වරදකරුවකු බන්ධනාගාර ගත කිරීමේ ප්‍රධාන අරමුණු දෙකක් තිබේ. ඒවා නිවැරදිව සඳහන් පිළිතුර තෝරන්න. වරද අවම කිරීම හා වරද අවබෝධ කරවීම අපරාධ අවම කිරීම හා දඬුවම් ලබාදීම පුනරුත්ථාපනය කිරීම හා දඬුවම් ලබාදීම පුනරුත්ථාපනය කිරීම හා වරද අවබෝධ කරවීම 17 / 20 පෞරුෂ වර්ධනය වීම සඳහා බාහිර පරිසරය උපකාර වන ආකාරය දැක්වෙන ජාතක කතාව කුමක් ද? අපණ්ණක ජාතකය උම්මග්ග ජාතකය කුස ජාතකය සත්තිගුම්භ ජාතකය 18 / 20 උපයන ධනය පරිභෝජනය කිරීම, ආයෝජනය කිරීම හා ඉතිරි කිරීම සඳහා යොමු කළ යුතු ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කර ඇති බෞද්ධ සූත්‍රය වන්නේ, ව්‍යග්ගපජ්ජ සූත්‍රය සිගාලෝවාද සූත්‍රය පරාභව සූත්‍රය කාලාම සූත්‍රය 19 / 20 ' සමාජයේ ශ්‍රම විභජනය' ග්‍රන්ථයේ රචකයා කවුද? එමිල් ඩුර්කයිම් රුල්ෆ් ලින්ටන් ආර් බ්‍රවුන් ඊ. බී. ටයිලර් 20 / 20 'සමාජ විද්‍යාව යනු සමාජ ආයතන හෙවත් සමාජ සංස්ථා පිළිබඳ විද්‍යාව යි' මේ නිර්වචනය ඉදිරිපත් කළ සමාජවිද්‍යාඥයා වන්නේ, රොබට් පාර්ක් ය. එමිර් ඩුර්කයිම් ය. කිංස්ලි ඩේවිස් ය. ඔගස්ට් කොම්ට් ය. Your score is The average score is 51% LinkedIn Facebook Twitter 0% u0db1u0dd0u0dc0u0dad u0d86u0dbbu0db8u0dcau0db7 u0d9au0dbbu0db1u0dcau0db1 Author Recent Posts යටිමාදුරේ ධම්මාලෝක හිමිනියෝජ්ය පරිවෙනාධිපති at සිරි ධම්මරතන මහ පිරිවෙනඅම්පාර දිස්ත්‍රික් සමාජීය විද්‍යා විෂය ගුරු උපදේශක Latest posts by යටිමාදුරේ ධම්මාලෝක හිමි (see all) මූලික පිරිවෙන් අවසාන විභාගය – අනුමාන බහුවරණ අභ්‍යාස – සමාජ විද්‍යාව - July 28, 2020 Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)MoreClick to share on WhatsApp (Opens in new window)Click to share on Telegram (Opens in new window)Like this:Like Loading...