මූලික පිරිවෙන් අවසාන විභාගය – අනුමාන බහුවරණ අභ්‍යාස – සෞඛ්‍ය විද්‍යාව

මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යන් හට විභාග අත්වැලක් ලෙස මෙම අභ්‍යාස අප වෙත සකස් කර දුන්නේ,නුගේගොඩ උඩහමුල්ල, ශ්‍රී බෝධිවිහාර පිරිවෙන් පරිවෙනාචාර්ය, මූලික පිරිවෙන් අවසාන විභාග උත්තරපත්‍ර පරික්‍ෂක, පිරිවෙන් ශාඛාවේ සෞඛ්‍ය විෂය ප්‍රධාන සම්පත්දායක, මහේෂ් නිර්මල ලියනගේ සහෘද මහත්මා විසින්, මෙම සක්කාර්යයට සම්පත් දායකත්වය ලබා දීම වෙනුවෙන් ප්‍රණාමය පුදකරමු.
සෞඛ්‍යය විෂය පෝෂණ අධ්‍යාපන වැඩසටහනක් වන මෙම අධ්‍යාපන වැඩසටහන, අධ්‍යාපන අමාත්‍යාංශයේ, පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ වෛකල්පිත විෂය අධ්‍යක්‍ෂ, ගමගේ විකුම් සම්පත් මහතාගේ නියාමනය මත සිදුකෙරෙන්නකි.

0 votes, 0 avg
12
Created on By කහගල චන්දාලෝක හිමිකහගල චන්දාලෝක හිමි

සෞඛ්‍ය විද්‍යාව

මූලික පිරිවෙන් අවසාන විභාගය - අනුමාන බහුවරණ අභ්‍යාස - සෞඛ්‍ය විද්‍යාව

1 / 20

• රූපයේ දැක්වෙන යහපත් සෞඛ්‍යය සඳහා සකස් කරන ලද ආහාර පිරමීඩය  උපයෝගී කර ගනිමින්  පිළිතුරු සපයන්න.

බටර්, මාගරීන් හා පැණි රස ආහාර ඇතුළත් කළ යුත්තේ පිරමීඩයේ කුමන කොටසට ද?


 

2 / 20

• රූපයේ දැක්වෙන යහපත් සෞඛ්‍යය සඳහා සකස් කරන ලද ආහාර පිරමීඩය  උපයෝගී කර ගනිමින්  පිළිතුරු සපයන්න.

 

පෝෂණවේදියාට අනුව නදික දහවල් ආහාරය සඳහා වැඩි වශයෙන් කාබොහයිඩ්රේට් අඩංගු ආහාර ගත යුතුව ඇත. ඒ අනුව නදිකගේ දහවල් ආහාරය සඳහා ප්‍රධාන වශයෙන් තෝරාගත යුතු ආහාර අඩංගු කොටස වන්නේ,

3 / 20

• රූපයේ දැක්වෙන යහපත් සෞඛ්‍යය සඳහා සකස් කරන ලද ආහාර පිරමීඩය  උපයෝගී කර ගනිමින්ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

පෝෂණෙවිදියෙකු විසින් සුදත්ත හිමියන්ගේ ආහාරයට පිරමිඩයේ C කොටසට අයත් ආහාර වර්ග එක් කිරීමට උපදෙස් දෙන ලදී. ඒ අනුව සුදත්ත හිමියන් තම දාන වේලට එක්කර ගතයුතු ආහාරය වන්නේ,

4 / 20

• පහත දැක්වෙනුයේ සර්පයකු දෂ්ඨ කළ පුද්ගලයකුට ලබා දිය යුතු ප්‍රථමාධාර වේ.

A - දෂ්ඨ කළ ස්ථානය සබන් යොදා සේදීම.

B - රෝගියාගේ බිය තුරන් කර සන්සුන් කිරිම.

C - හැකියාවක් තිබේ නම් සර්පයා හඳුනා ගැනීම.

D - හැකි ඉක්මනින් වෛද්‍යවරයකු කරා ගෙන යාම.

මෙහි නිවැරදි අනුපිළිවෙල වන්නේ


 

5 / 20

ජීවිතයේ අන් කවර අවධියකටත් වඩා කායික වෙනස් වීම් ක්‍ෂණිකව හා පැහැදිලි ව දක්නට ලැඛෙන්නේ,


6 / 20

මදුරුවන් ගහන පෙදෙසක ජීවත් වන ඈන්ගේ ගෙදර එකට ජීවත් වන රූබී්‍ HIV ආසාදිතයෙකි. ඔවුන්ට මදුරු දැල්ද නොමැත. රූබී සහ ඈන් එකම පිඟාන, තුවාය සහ දුරකථනය, භාවිත කරති. එකම පිහිනුම් තටාකයේ පිහිනති. මේ අනුව,

7 / 20

• වෛද්‍යවරයෙකු රෝගියෙකු පරික්ෂාකර වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් පසුව පහත දැක්වෙන රෝග ලක්ෂණ ……......රෝගයේ ලක්ෂණ ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

• මොළයට රුධිරය සපයන ධමනි නාල අවහිර වී තිබීම.

• වචන පිට කිරීමේ දී පැටලිලි සහිත වීම.

• ශරීරයේ කොටස් හිරි වැටීම.

• මුහුණ, අතපය පැත්තකට ඇදවීම.

• ශාරිරික ක්‍රියාකාරකම් අඩාල වීම.

..................... රෝගය විය හැක්කේ

8 / 20

මෙම ප්‍රකාශ අතුරෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.


9 / 20

පහත සටහනේ දැක්වෙන්නේ රෝගීන් කිහිප දෙනෙකුට වැළඳී ඇති රෝග තත්ත්වය වේ. මෙම සටහනට අනුව පිළිතුරු සපයන්න.


රෝගියාරෝගි තත්ත්වය
Aපැපොල රෝගය
Bඅධි රුධිර පීඩනය
Cනියුමෝනියාව
Dදියවැඩියාව
Eඅංශභාගය

B සහ  E රෝගීන්ට වැළඳී ඇති රෝගී තත්ත්ව පිළිබඳ වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ 


 

10 / 20

පහත සටහනේ දැක්වෙන්නේ රෝගීන් කිහිප දෙනෙකුට වැළඳී ඇති රෝග තත්ත්වය වේ. මෙම සටහනට අනුව  පිළිතුරු සපයන්න.


රෝගියාරෝගි තත්ත්වය
Aපැපොල රෝගය
Bඅධි රුධිර පීඩනය
Cනියුමෝනියාව
Dදියවැඩියාව
Eඅංශභාගය

අග්න්‍යාශයික ආබාධයකට ලක් වී ඇතැයි සිතිය හැක්කේ,

11 / 20

පහත සටහනේ දැක්වෙන්නේ රෝගීන් කිහිප දෙනෙකුට වැළඳී ඇති රෝග තත්ත්වය වේ. මෙම සටහනට අනුව පිළිතුරු සපයන්න.


රෝගියාරෝගි තත්ත්වය
Aපැපොල රෝගය
Bඅධි රුධිර පීඩනය
Cනියුමෝනියාව
Dදියවැඩියාව
Eඅංශභාගය

මෙම රෝගීන්ගෙන් බෝ වන රෝගවලට ගොදුරු වී ඇත්තේ,

12 / 20

බෝවන රෝග සඳහා උදාහරණ දැවෙන පිළිතුර කුමක් ද?


13 / 20

• A - ඩෙංගු මාරාන්තික විය හැකිය.

• B - ඩෙංගු මර්ධනය කිරීමේ වගකීම සම්පුර්ණයෙන් ම පැවරී ඇත්තේ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍යය නිලධාරින් වෙත ය.

• C  - ඩෙංගු මර්ධනය සඳහා පියවර ගැනීම අප සැමගේ වගකීම වේ.
ඉහත ප්‍රකාශ වලින් 


14 / 20

ඔබේ සිරුරේ මෘදු කොටස් ආරක්ෂා කරමින් සිරුරට නියම හැඩයක් ලබා දෙමින් සිරුර දරා සිටින මම,


15 / 20

පිළිකා රෝගී තත්වයක් ලෙස සලකනු ලබන්නේ,


16 / 20

වැඩුණු මිනිසකුගේ මුඛයේ තිබිය හැකි චාර්වක දත් සංඛ්‍යාව හා එහි කෘත්‍යය නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ,


17 / 20

අප හදිස්සියේ බියට පත් වූ අවස්ථාවක ශරීරය තුළ ඇති විය හැකි වෙනස්කමක් නොවන්නේ මින් කුමක් ද?


18 / 20

ජීවියෙකු නිර්මාණය වන ආකාරය නිවැරදිව දැවෙන ගැලීම් සටහන කුමක් ද?


 

19 / 20

ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය වන්නේ,


20 / 20

'ඔබේ සෞඛ්‍ය මෙන්ම සමාජයේ සෞඛ්‍ය වර්ධනයට දායක වන්න'  පිරිවෙන තුලට ඇතුළු වෙත්ම මා නෙත ගැටුණු දැන්වීම එයයි. මෙමගින් අපට ලබා දෙන ඔවදන නම්,

Your score is

The average score is 43%

0%

soditha rajapaksha HS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: