මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යන් හට විභාග අත්වැලක් ලෙස මෙම අභ්‍යාස අප වෙත සකස් කර දුන්නේ,නුගේගොඩ උඩහමුල්ල, ශ්‍රී බෝධිවිහාර පිරිවෙන් පරිවෙනාචාර්ය, මූලික පිරිවෙන් අවසාන විභාග උත්තරපත්‍ර පරික්ෂක, පිරිවෙන් ශාඛාවේ සෞඛ්‍ය විෂය ප්‍රධාන සම්පත්දායක, මහේෂ් නිර්මල ලියනගේ සහෘද මහත්මා විසින්, මෙම සක්කාර්යයට සම්පත් දායකත්වය ලබා දීම වෙනුවෙන් ප්‍රණාමය පුදකරමු.
සෞඛ්‍යය විෂය පෝෂණ අධ්‍යාපන වැඩසටහනක් වන මෙම අධ්‍යාපන වැඩසටහන, අධ්‍යාපන අමාත්‍යාංශයේ, පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ වෛකල්පිත විෂය අධ්යක්ෂ, ගමගේ විකුම් සම්පත් මහතාගේ නියාමනය මත සිදුකෙරෙන්නකි.
Latest posts by soditha rajapaksha HS (see all)
- මූලික පිරිවෙන් අවසාන විභාග අනුමාන බහුවරණ අභ්‍යාස 03 –සෞඛ්‍ය විද්‍යාව - August 9, 2020
- මූලික පිරිවෙන් අවසාන විභාගය – අනුමාන බහුවරණ අභ්‍යාස – සෞඛ්‍ය විද්‍යාව - July 24, 2020
- සෞඛ්‍ය විද්‍යාව බහුවරණ අභ්‍යාස 02 - June 10, 2020