මූලික පිරිවෙන් අවසාන විභාග අනුමාන බහුවරණ අභ්‍යාස- ඉතිහාසය Leave a Comment / ඉතිහාසය / By Yatimadure dammaloka himi 14 Created on June 24, 2020ඉතිහාසය මූලික පිරිවෙන් අවසාන විභාග ඉලක්ක බහුවරණ අභ්‍යාස - ඉතිහාසය 1 / 20 ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය සඳහා දැනට ඇති පැරණිතම වංශකථාව කුමක් ද? දීපවංසය මහාවංසය දාඨාවංසය ථූපවංසය 2 / 20 මහාවංශ ටීකාව ලෙස සැලකෙන්නේ මින් කුමක් ද? සීහල අට්ඨකතා මහාවංශය යි. ධම්පියා අටුවා ගැටපදය යි. වංසත්ථප්පකාසිනිය යි. සීහලවත්ථුපකරණය යි 3 / 20 අනුරාධපුර යුගයේ බෞද්ධ ආරාම පාලනය පිළිබඳ තොරතුරු ඇතුළත් සෙල් ලිපිය වන්නේ, මිහින්තලා පුවරු ලිපිය යි. ගොඩවාය ටැම් ලිපිය යි. ගල්පොත ලිපිය යි. හැබැස්ස සෙල් ලිපිය යි. 4 / 20 "ඉතිහාසය හුදකලා විෂයක් නොව විෂයන් සමූහයක මිශ්‍රණයකි" මෙම ප්‍රකාශය කළේ, වින්සන්ට් චර්චිල් ය. ඊ.එච්. කාර් ය. ජී.එම්. ටැව්ලියන් ය. ටී.එස්. එලියට් ය. 5 / 20 අනුරාධපුර යුගයේ අවසාන පාලකයා කවුද ? පළමුවන විජයබාහු රජු අසේල රජතුමා දෙවන අග්බෝ රජතුමා පස්වන මහින්ද රජතුමා 6 / 20 තෝපා, දුඹුටුලු හා එරමුදු යන වැව් ඒකාබද්ධ කිරීමෙන් සෑදූ විශාල ජලාශය වන්නේ, පරාක්‍රම සමුද්‍රය යි. නිශ්ශංක සමුද්‍රය යි. කලා වැව යි. මින්නේරිය වැව යි. 7 / 20 පාණ්ඩ්‍ය වංශික ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු ලංකාව ආක්‍රමණය කරන විට මෙරට පාලකයා වූයේ, මානවම්ම රජු ය සූරතිස්ස රජු ය පළමුවන සේන රජු ය. මිත්සෙන් රජු ය 8 / 20 ලම්බකර්ණ වංශ රාජ පෙළපතේ ආරම්භක පාලකයා, දේවානම්පියතිස්ස රජු ධාතුසේන රජු මහසෙන් රජු වසභ රජු 9 / 20 පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙන ඉදිකරන ලද්දේ කුමන යුගයේ දී ද? දඹදෙණිය ගම්පොල කුරුණෑගල කෝට්ටේ 10 / 20 කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට පවරා දෙනු ලැබුවේ කවරෙකු විසින් ද? හත්වන බුවනෙකබාහු රජු පළමුවන රාජසිංහ රජු මායාදුන්නේ රජු ධර්මපාල රජු 11 / 20 සුප්‍රකට ස්වේදගොන් චෛත්‍යය පිහිටා ඇත්තේ කොහි ද? තායිලන්තයේ ය. මියන්මාරයේ ය (බුරුමය) කාම්බෝජයේ ය ලාඕසයේ ය. 12 / 20 බෝරෝ බුදුර් විහාරය පිහිටා ඇති රට කුමක් ද? චීනය ඉන්දුනීසියාව තායිලන්තය බුරුමය (මියන්මාරය) 13 / 20 චීන දේශපාලන හා සමාජ දර්ශනය හැඩගැස්වීමට පාදක වූ දහම කුමක් ද? කොන්ෆියුසියස් දහම තාඕ දහම බුදු දහම සෙන් දහම 14 / 20 පෙරදිග රටවල් සඳහා වූ ලන්දේසීන්ගේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය කුමක් ද? බතාවිය කැලිකට් පොන්ඩිචෙරි ගෝව 15 / 20 ග්‍රීසිය අත්පත් කරගත් මැසඩෝනියානු රජු කවුද? දෙවන පිලිප් ඔගස්ටස් සීසර් මහා ඇලෙක්සැන්ඩර් ජුලියස් සීසර් 16 / 20 මෙහි ඇති නම් අතරින් එක් නමක් කවර හෝ හේතුවක් නිසා නොගැලපේ. එම නොගැලපෙන නාමය තෝරන්න. රුවන්මැලි මහා සෑය ලෝවාමහපාය අභයගිරිය ථූපාරාමය 17 / 20 මෙහි ඇති නම් අතරින් එක් නමක් කවර හෝ හේතුවක් නිසා නොගැලපේ. එම නොගැලපෙන නාමය තෝරන්න. කාලතිත්ථ ජම්බකෝලපට්ටන විත්තල පබ්බත සූකරතිත්ථ 18 / 20 මෙහි ඇති නම් අතරින් එක් නමක් කවර හෝ හේතුවක් නිසා නොගැලපේ. එම නොගැලපෙන නාමය තෝරන්න. බිසෝකොටුව ධාතුගර්භය කොත්කැරැල්ල පේසාවළලු 19 / 20 මෙහි ඇති නම් අතරින් එක් නමක් කවර හෝ හේතුවක් නිසා නොගැලපේ. එම නොගැලපෙන නාමය තෝරන්න. නන්දිමිත්ර ථෙරපුත්ථාභය සුරනිමල දීඝජන්තු 20 / 20 මෙහි ඇති නම් අතරින් එක් නමක් කවර හෝ හේතුවක් නිසා නොගැලපේ. එම නොගැලපෙන නාමය තෝරන්න. දුටුගැමුණු නිශ්ශංකමල්ල ධාතුසේන වලගම්බා Your score is The average score is 61% LinkedIn Facebook Twitter 0% නැවත ආරම්භ කරන්න Author Recent Posts Yatimadure dammaloka himiපරිවෙනාචාර්ය at අම්/සිරි ධම්මරතන මහ පිරිවෙනයටිමාදුරේ ධම්මාලෝක හිමිඅම්/සිරි ධම්මරතන මහ පිරිවෙන - සමණබැද්ද071 89 31 302 Latest posts by Yatimadure dammaloka himi (see all) මූලික පිරිවෙන් අවසාන විභාග අනුමාන බහුවරණ අභ්‍යාස- ඉතිහාසය - June 25, 2020 Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)MoreClick to share on WhatsApp (Opens in new window)Click to share on Telegram (Opens in new window)Like this:Like Loading...