මූලික පිරිවෙන් අවසාන විභාගය – ත්‍රිපිටක ධර්මය i පත්‍රය- ඉලක්ක බහුවරණ අභ්‍යාස 1-

මූලික පිරිවෙන් අවසාන විභාය ‍සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් සකස් කළ ඉලක්ක බහුවරණ අභ්‍යාස 20 ක් මෙහි ඇතුළත්. විභාගයේ දී මෙවන් ප්‍රශ්න 40 ක් සඳහා පිළිතුරු සැපයිය යුතු වෙනවා. ඒ එක් එක් ප්‍රශ්නයට හිමිවන්නේ ලකුණු 1 බැගින්. මෙහි දැක්වෙන අභ්‍යාස ඔබේ පුනරික්‍ණෂ දැනුම වැඩිදියුණු කිරීමට ඉවහල් කරගන්න.

20
Created on

ත්‍රිපිටක ධර්මය

මූලික පිරිවෙන් අවසාන විභාගය - ත්‍රිපිටක ධර්මය - අනුමාන බහුවරණ අභ්‍යාස - 02

1 / 20

බුද්ධ දේශනා වර්ග කිරීමේ දී බුදුරජුන් විසින් ම ධර්මය නවංගසත්ථු සාසනයට බෙදා දක්වන ලදි. මෙහි ව්‍යාකරණ යන අංගයෙන් දක්වා ඇත්තේ,

2 / 20

විපාක දෙන කාල අනුව සතර ආකර කර්මය දැක්වෙන නිවැරදි වරණය තෝරන්න.

3 / 20

සීලවන්ත කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන ප්‍රඥාවන්තයා දිලිසෙන ගින්නක් මෙන් බබලයි. මෙහි සඳහන් කළ්‍යාණ මිත්‍රයන් ඇතුළත් නිවැරදි වරණය තෝරන්න.

4 / 20

සම්බුද්ධ ශාසනයේ මහා පඥාවන්ත මහරහතන් වහන්සේ අතර අග්‍රස්ථානයට පත්වූයේ,

5 / 20

දුක්ඛාහි සාරම්භකථා යන ගාථා පදෙහි දැක්වෙන සාරම්භකථා යන්නෙන් කියැවෙන්නේ,

6 / 20

බුදුරජාණන් වහන්සේ ගේ අෂ්ටාංග සමූපේත බ්‍රහ්ම ස්වරයකින් යුතු වන සේක. එම අංග අතර 'විස්සට්ඨතා' යන්නෙන් අදහස් වන්නේ,

7 / 20

බුදුරජාණන් වහන්සේ තුළ පැවති අෂ්ටවිද්‍යාඥානය පිළිබඳ සඳහන් වන සූත්‍ර ධර්මයක් වන්නේ,

8 / 20

බුදුරජාණන්වහන්සේ ගේ රූපවිලාසයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර මුදුතළුන හත්ථපාදො යන්නෙන් අදහස් කරන්නේ,

9 / 20

නිවන් දකිනු කැමති අය විසින් හඳුනාගත යුතු සංස්කාර සහ ඒවායෙහි ස්වභාවය හා සම්බන්ධ සංඛත ධර්ම ලෙස හඳුන්වන්නේ,

10 / 20

සද්ධර්මයේ ආරක්ෂාව හා චිරපැවැත්ම සඳහා මුඛ පරම්පාරාවෙන් පවත්වා ගෙන යාමට ඒ ඒ ධර්මය කොටස් පරම්පරාවලට පවරන ලදි. ඒ අතර සංයුක්ත නිකාය පවරන ලද්දේ,

11 / 20

 විපාක දෙන පිළිවෙල අනුව සතර ආකාර වූ කර්මයෙහි උපපීළක කර්මය ලෙස හඳුන්වන්නේ,

12 / 20

සතර සතිපට්ඨානය මෙනෙහි කරන යෝගාවචරයා තුළ පැවතිය යුතු වඩාත්ම යෝග්‍ය ලක්ෂණ තුන වන්නේ,

13 / 20

බුදුරජාණන් වහන්සේ වෙතින් පඤ්හව්‍යාකරණ උපසම්පදාවෙන් උපසම්පදාව ලැබුවේ,

14 / 20

සිගාලෝවාද සූත්‍රයෙහි සඳහන් සතර අගති අනු පිළිවෙලට දැක්වෙන වරණය කුමක් ද?

15 / 20

වැලිවිිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ විසින්  රචනා කරන  ලද ග්‍රන්ථ අතරට අයත් නොවන්නේ,

16 / 20

ජාතිය, ධනය, කුලය වැනි කරුණු සලකමින් අනුන් හා මැන බලන මානයෙහි ප්‍රභේද තුනකි. ඉන් 'සෙය්‍යමාන' ලෙස දැක්වෙන්නේ,

17 / 20

දෙයාකාර කර්ම විපාකයෙන් එක්වන ප්‍රතිසන්ධි විපාක යන්නෙන් අදහස් කරන්නේ

18 / 20

ආර්යයන් වහන්සේට සිදු කරන පිදුම අන් සියලු දන් පරද්දන්නේ ය. යන අදහස දැක්වෙන ධම්මපද ගාථාවේ මුල්පද පේළිය තෝරන්න.

19 / 20

සල්ලාලයන් ලක්ෂයක් පැමිණයත් මම මෙසේම ය ලෝමයක් හො නො සොල්වමි. නො සැලෙම. මාරය, නුඹ තනිව මට කුමක් කරන්න ද?' යනුවෙන් මාර දිව්‍යපුත්‍රයාට පැවසූවේ,

20 / 20

බුදුරජාණන් වහන්සේ අදින්නාදාන පාරාජිකාපත්තිය පනවා වදාළේ කවුරුන්ගේ විනය විරෝධි ක්‍රියාවක් හේතුවෙන් ද?

Your score is

The average score is 31%

0%

Kahagala senananda himi

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: