මූලික පිරිවෙන් සිසුන් වෙනුවෙන් විෂය නිර්කදේශ අනුව සකස් කළ ගණිතය අභ්‍යාස මෙහි ඇතුළත් වනවා.
සිසුන්ගේ පුණරීක්ෂණ දැනුම දියුණු කිරීමේ අරමුණින් සකස් කර ඇති මෙම අභ්‍යාස නිරන්තර සිදු කිරීමෙන් ගණිතය විෂය පිළිබඳව නිපුණතා සංවර්ධනය කිරීමයි අරමුණ වන්නේ.
මෙම අභ්‍යාස සකස් කිරීමේ දී මොණාරාගල ගණිතය විෂය වැඩසටහන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන පවිත්‍ර සඳරුවන් මනතුංග මහතා වෙත තුති පළකළ යුතු වන්නේ, අප වෙබ් අඩවිය තුළ පලකිරීම සඳහා එම අභ්‍යාස අප වෙත ලබා දීමට.
වෙබ් අඩවිය පිළිබඳව අධ්‍යනය කළ එතුමා ස්ව කැමැත්තෙන් මෙහි එම අභ්‍යාසයන් පළ කරන්නේ, පිරිවෙන් සිසුන් වෙනුවෙන් කෙරෙන අධ්‍යාපන සත්කාරයක් ලෙස.
Latest posts by Soditha Rajapaksha (see all)
- ගණිතය විෂය සම්මන්ත්‍රණයේ video පාඩම් - January 6, 2021
- මූලික පිරිවෙන – 4 ශ්‍රේණිය – ගණිතය – පෙරහුරු අභ්‍යාස - June 17, 2020
- මූලික පිරිවෙන් අවසාන විභාග පුනරික්ෂණ අභ්‍යාස – ගණිතය - June 16, 2020