බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් ප්‍රචාරය වන මාගධී — පාලි භාෂා පාඩම් අත්වැල අපි මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. මෙම වීඩියෝ පට අප වෙබ් අඩවියෙහි පළකිරීම සඳහා විශේෂ අවසරය ලබා දුන් මාගධී පාඩම් මාලාවේ සම්පත් දායක කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධීරකණ නිලධාරි, සහකාර අධ්‍යාපන අධ්යක්ෂ, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, අතිපූජ්‍ය කොටනෙළුවේ පුඤ්ඤාණන්ද හිමිපාණන් වහන්සේට විශේෂ පුණ්‍යානුමෝදනාව පලකළ යුතුය.
Watch this video on YouTube.
Latest posts by මාගධී භාෂා පාලි (see all)
- මාගධී -- පාලි භාෂා පාඩම් අතුවැල 14 - June 14, 2020
- මාගධී -- පාලි භාෂා පාඩම් අත්වැල 13 - June 9, 2020
- මාගධී -- පාලි භාෂා පාඩම් අත්වැල. 12 - June 7, 2020