සිංහල බහුවරණ අභ්‍යාස Leave a Comment / සිංහල / By Srilal Pradeep 10 Created on June 02, 2020 By කහගල චන්දාලෝක හිමි සිංහල බහුවරණ අභ්‍යාස 1 / 20 කළු පැහැයෙන් දක්වා ඇති වචනයේ අර්ථය ගම්‍යවන පදය වරණය තුළින් තෝරන්න.බීමත් කමට ඇබ්බැහි වූ පුතා සිය මුහුණේ දැලි ගෑ බව පියා පැවසීය. කිරීතිය නැති කළ බව ලජ්ජාවට පත් කළ බව වෙස්වලා ගත් බව අවලස්සන කළ බව 2 / 20 කළු පැහැයෙන් දක්වා ඇති වචනයේ අර්ථය ගම්‍යවන පදය වරණය තුළින් තෝරන්න.වැල්වටාරම් වලින් කාලය නාස්තිවීමයි සිද්ධවන්නේ. වටේ එතුණු වැල්වලින් අනවශ්‍ය විස්තර වලින් තර්ක විතර්ක වලින් විවේචන වලින් 3 / 20 කළු පැහැයෙන් දක්වා ඇති වචනයේ අර්ථය ගම්‍යවන පදය වරණය තුළින් තෝරන්න.උත්සවය සඳහා ඉස්පාසුවක් නැතිව වැඩ කිරීම නිසා ඔහු හදිසියේ අසනීප විය. නින්දක් නැතිව ඉවසීමක් නැතිව සහයෝගයක් නැතිව විවේකයක් නැතිව 4 / 20 හිස්තැනට සුදුසු වචනය වරණය තුළින් තෝරන්න.විභාගයට අනිවාර්යය විෂයන් ම ............................................ විෂයන් ද ඇතුළත් වේ. වෛකල්පිත වෛවර්ණිත වෛකල්පික වෛවාහික 5 / 20 හිස්තැනට සුදුසු වචනය වරණය තුළින් තෝරන්න.සම්මාන ප්රදානය සඳහා ............................. පහක් යටතේ සුදුස්සෝ තොරාගනු ලබති. නිර්ණායක නිර්ණාමික නිර්ධාරණ නිර්මාපණ 6 / 20 හිස්තැනට සුදුසු වචනය වරණය තුළින් තෝරන්න.විශ්ව විද්‍යාලයට තේරුණු රංගජීව ට පැවති එකම .............................. වූයේ දරිද්‍රතාවයි. අභිෂේකය අභියෝගය අභිලාශය අභිමානය 7 / 20 අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන පද පේළිය තෝරන්න. කෛරාටික, කෞෂල්‍යය, භූෂණය, තාක්ෂණික, නෛතික, ධර්මිෂ්ඨ, ධුරන්ධර, කෘතඥ ප්‍රාමාණික, මූලාශ්‍රය, ජලාශ්‍රිත, දුරවබෝධ ජනශ්රැති, තදාශ්රිත, ප්රශස්ත, ලාවණ්‍ය 8 / 20 අක්ෂර වින්‍යාශය නිවැරදිව ඇති පද පේළිය තෝරන්න. මර්ධනය, ගවේෂණය, මධ්‍යසාර, වාර්ථාව විශිෂ්ට, ආභාසය, සමස්ත, ශීඝ්‍රගාමී ශිෂ්ඨාචාරය, ලේඛකාධිකාරි, කණිෂ්ඨ, ද්‍රාවනය ප්රවෘත්ති, ලේඛම්, ලේඛනය, ප්‍රස්ථාර 9 / 20 පහත දැක්වෙන පද වල මුල් අකුරේ පිළිවෙලින් ඇදය, දීර්ඝ පාපිල්ල, ඉස්පිල්ල, ගැට ඇලපිල්ල යෙදී ඇති වරණය වන්නේ කැරැල්ල, පූර්වස්වරය, විභීෂණ, ගෘහය ශ්‍රැතිය, නීවරණ, නිරායුධ, තෘණ ධාරණාව, ධූමකේතු, නිර්ව්‍යාජ, නෘත්‍ය දැහැන, දීර්ඝායුෂ, දෘෂ්ටිපථය, ශාස්තෘ 10 / 20 පහත දැක්වෙන වචන වල අනුස්වාරය, විසර්ගය, යංශය, රකාරාංශය පිළිවෙලින් දැක්වෙන වරණය කුමක් ද? සංයුක්ත, මනඃකල්පිත, මහේශාක්‍ය, චක්‍රායුධය අධ්‍යයන, අන්තඃපුර, ග්රාහක, පාංශුකූලය ආරණ්‍යය, පාපාංශකය, ප්‍රසස්ථ, අන්තඃස්ථ වංශාධිපති, ප්‍රාථමික, නිරවද්‍ය, ව්යඃකළ්යාණ 11 / 20 පහත දැක්වෙන පද වල අවසාන අකුර කණ්ඨජ, තාලුජ, මුර්ධජ, දන්තජ වශයෙන් පිළියවලින් යෙදී ඇති වරණය තෝරන්න. සංඝ, ප්‍රකාශ, කේරළ, අර්ථ ඡන්ද, ව්‍යාජ, විශේෂ, කළාල අතිරේඛ, ප්‍රමාණ, තෘතිය, යථාර්ත විහාර, පංචම, ළලාට, වෛශාක 12 / 20 උක්ත වන ඒක වචන පද දෙකක් යෙදී ඇති පද පේළිය තෝරන්න. ඕ, රෝගියකු, ශිෂ්‍යෙයෝ, භික්ෂූහු පර්යේෂකයා, ගංගාවෝ, මිත්‍රයකු, ප්‍රවීණයන් විද්වත්හු, දිළින්දෙකු, වැද්දෙක්, තාරකාවන් හෙතෙම, උපාසිකාවෝ, විද්‍යාඥයෙක්, ඇතැමුන් 13 / 20 තද්ධිත නාමයක් ඇතුළත් නොවන වාක්‍යය තෝරන්න. සමිතියේ ඒකමතික තීරණය වූයේ සභාපති ඉවත්කළ යුතු බවයි කෞතුකාගාරයේ දකුණු පසින් මධ්‍යකාලීන යුගයට අයත් පුරාවස්තු ඇත. මෙරට ආර්ථික ක්‍රමය සකස්වී ඇත්තේ කෘෂිකර්මය පදනම් කරගෙනය වැටුපට අමතරව ලිපිකරුවා අතීකාල දීමනාවද ලබයි. 14 / 20 කළු පැහැයෙන් දක්වා ඇති පදයේ නිවැරදි අර්ථය දැක්වෙන වරණය තෝරන්න කුස දරාසිටි දරුවා දැකීමට හැර මවකට තවත් සතුටක් කොයින් ද? එකක් අඩු මාස දහයක් මාස දහය හමාරක් දහයක් හා එක් අඩමසක් මාස නවය හමාරක් 15 / 20 කළු පැහැයෙන් දක්වා ඇති පදයේ නිවැරදි අර්ථය දැක්වෙන වරණය තෝරන්නඋන්වහන්සේ දෘෂ්ටාන්ත කොට දක්වන කරණු මට පැහැදිළිය විස්තර කොට අවධාරණය කොට උදාහරණ කොට දෘෂ්ටිගත කොට 16 / 20 කළු පැහැයෙන් දක්වා ඇති පදයේ නිවැරදි අර්ථය දැක්වෙන වරණය තෝරන්නපිය රජතුමා දු කුමරියගේ පාණිග්රහණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරවීය. ප්රාණාරක්ෂාව ආශාව සංසිඳුවීම පණගැලවීම සරණමංගල්‍යය 17 / 20 පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. යංශයට මුලින් යෙදෙන ව්යංජනාක්ෂරය හල් අකුරක් ලෙස උච්චාරණය වේ ශුද්ධ ආඛ්‍යාත (ආඛ්‍යාත ක්‍රියා) ලිංග අනුව වරනැගේ. හලන්ත නාම වලට පරව 'මත්' ප්‍රත්‍ය යෙදේ විධානාඛ්යාතය කාලභේදය අනුව වරනැගේ 18 / 20 මුලින් යෙදී ඇති සමාස වර්ගයට අයත් පද පමණක් ඇතුලත් පද පේළිය තෝරන්න. අව්‍ය සමාසය - පරවැඩ, උපමාණ, අසුර, තුන්ලොව විභක්ති සමාසය - කිරිබත්, උපැස්, මුහුදු සුළං, මිණිමුතු විශේෂණ සමාසය - වල්අඹ, පන්සිල්, සඳවත, නරසී අන්‍යාර්ථ සමාසය - ගොපලු, තිනෙත්, ශිෂ්‍යාධාර, මින්දද 19 / 20 මුලින් දැක්වෙන සන්ධි පදවලට අනුරූප නොවන සන්ධි පදයක් ඇතුළත් පද පේළිය තෝරන්න. ද්විත්ව රූප සන්ධිය - කොල්ලා, කුල්ලෙන්, ඉන්නල, සියල් පූර්වරූප සන්ධිය - ගෙත්තම්, විස්සම්, පෙස්සම්, කම්මල පරස්වර ලෝප සන්ධිය - සුරත, මුනිඳු, රටල, ගුරුතුමා ස්වරාදේශ සන්ධිය - වටොර, ග්‍රාමෝදය, දෑවර, චූලෝදර 20 / 20 පහත දැක්වෙන වාක්‍යයේ කළු අකුරින් දැක්වෙන විභක්ති රූපය අනු පිළිවෙලට යෙදී ඇති පද පේළිය තෝරන්නක්රීඩා සමාජ වලට ලබා දී තිබූ ක්‍රීඩා භාණ්ඩයන් හි ප්‍රමිතිය පිළිබඳ ක්‍රීඩා උපදේශකයන් විසින් පැමිණිලි ඉදිරිපත් කරන ලදි. සම්ප්‍රදාන විභක්ති, ආධාර විභක්ති, කර්තෘ විභක්ති, ප්‍රථමා විභක්ති ප්‍රථමා විභක්ති, කර්තෘ විභක්ති, ආධාර විභක්ති, සම්ප්රධාන විභක්ති, සම්ප්රධාන විභක්ති, ආධාර විභක්ති, ප්‍රථමා විභක්ති, කර්තෘ විභක්ති ආධාර විභක්ති, ප්‍රථමා විභක්ති, සම්ප්‍රදාන විභක්ති, කර්තෘ විභක්ති Your score is The average score is 50% 0% u0db1u0dd0u0dc0u0dad u0d86u0dbbu0db8u0dcau0db7 u0d9au0dbbu0db1u0dcau0db1 Author Recent Posts Srilal Pradeepපරිවෙනාචාර්ය at සිරි සුබෝධි පිරිවෙන සේනාගමසිරි සුබෝධි පිරිවෙන සේනාගම සිංහල 0712752742 Latest posts by Srilal Pradeep (see all) සිංහල බහුවරණ අභ්‍යාස - June 2, 2020 Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)MoreClick to share on WhatsApp (Opens in new window)Click to share on Telegram (Opens in new window)Like this:Like Loading...