සාමාන්‍ය විද්‍යාව බහුවරණ අභ්‍යාස Leave a Comment / සාමාන්‍ය විද්‍යාව / By Tameera prabath SS 11 Created on June 02, 2020 By කහගල චන්දාලෝක හිමිසාමාන්ය විද්‍යාව සාමාන්‍ය විද්‍යාව බහුවරණ 1 / 20 Category: සාමාන්‍ය විද්‍යාව පහත දැක්වෙන කුමන වායූන් වාතයේ පවතින නිසා පිත්තල දුර්වර්ණ වේද? Oxygen - ඔක්සිජන් Hydrogen sulfide - හයිඩ්රජන් සල්ෆයිඩ් Carbon dioxide - කාබන් ඩයොක්සයිඩ් Nitrogen - නයිට්රජන් 2 / 20 Category: සාමාන්‍ය විද්‍යාව කාමර උෂ්ණත්වයේ දී දියර ලෙස පවතින ලෝහ නොවන්නේ පහත සඳහන් ඒවා අතුරින් කුමක්ද? Phosphorous - පොස්පරස් Bromine - බ්‍රෝමින් Chlorine - ක්ලෝරීන් Helium - හීලියම් 3 / 20 Category: සාමාන්‍ය විද්‍යාව පැන්සල් නිශ්පාදනයේ දී භාවිතා කරන්නේ පහත සඳහන් ඒවායින් කවරක්ද? Graphite - මිනිරන් Silicon - සිලිකන් Charcoal - අඟුරු Phosphorous - පොස්පරස් 4 / 20 Category: සාමාන්‍ය විද්‍යාව රෙදි සෝදන සෝඩා (කුඩු) සඳහා භාවිත වන පොදු නම වන්නේ Sodium carbonate - සොඩියම් කාබනේට් Calcium bicarbonate - කැල්සියම් බයිකාබනේට් Sodium bicarbonate - සෝඩියම් බයිකාබනේට් Calcium carbonate - කැල්සියම් කාබනේට් 5 / 20 Category: සාමාන්‍ය විද්‍යාව හරිතාගාර වායුව ලෙස හඳුන්වන වායුව කුමක්ද? Methane - මීතේන් Nitrogen - නයිට්රජන් Carbon dioxide - කාබන් ඩයොක්සයිඩ් Hydrogen - හයිඩ්රජන් 6 / 20 Category: සාමාන්‍ය විද්‍යාව සිමෙන්ති කර්මාන්තයට අවශ්‍ය වන වැදගත් අමුද්‍රව්‍ය මොනවාද? Gypsum and Clay - ජිප්සම් සහ මැටි Clay- මැටි Limestone and Clay y- හුණුගල් සහ මැටි Limestone - හුණුගල් 7 / 20 Category: සාමාන්‍ය විද්‍යාව ලී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන්නේ කවර නිශ්පාදනයකට ද? තීන්ත කඩදාසි ආලේපන වෙඩි බෙහත් 8 / 20 Category: සාමාන්‍ය විද්‍යාව සබන් ලෙස හඳුන්වන්නේ . Salts of silicates - ලුණු සහ සිලිකේට් ග්ලිසරෝල් සහ ඇල්කොහොල් මිශ්‍රණය සෝඩියම් හෝ පොටෑසියම් ලවණ අධික මේද අම්ල සංගටක 9 / 20 Category: සාමාන්‍ය විද්‍යාව සිමෙන්ති නිශ්පාදනයේ දී ජිප්සම් එකතු කරනු ලබන්නේ සිමෙන්ති වල ශක්තිය වැඩි කිරීමට සිමෙන්ති සවි වීමේ වේගය අඩු කිරීමට කොලොයිඩල් ජෙල් සෑදීමට පහසු කිරීමට කැල්සියම් සිලිකේට් අංශු බැඳ තැබීමට 10 / 20 Category: සාමාන්‍ය විද්‍යාව කිලෝමීටරයක් සැතපුම් කීයකට සමාන වේද 0.84 0.52 0.72 0.62 11 / 20 Category: සාමාන්‍ය විද්‍යාව විද්‍යුත් ධාරාවේ ඒකකය වන්නේ මින් කුමක් ද? ඇම්ප්යර් වොට් ඕම්ස් මීටර් 12 / 20 Category: සාමාන්‍ය විද්‍යාව විද්‍යුත් ආරෝපණ තාවකාලිකව ගබඩා කර තබා ගන්නා උපාංගය කුමක්ද? ට්‍රාන්ස්සිස්ටරය ප්‍රතිරෝධකය ධාරිත්‍රකය ඩයෝඩය 13 / 20 Category: සාමාන්‍ය විද්‍යාව අකුණු ඇති වන්නේ ස්ථීති විද්‍යුත් ආරෝපණ හේතුවෙන් බවසොයාගැනීමට ඛෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විසින් පර්යේෂණ කරන ලදි. හරි වැරදි 14 / 20 Category: සාමාන්‍ය විද්‍යාව අවතල දර්පණයක් ඉදිරියේ තැබූ වස්තුවකින් සෑදෙන තාත්විකප්රතිබිම්බ සෑම විටම යටිකුරු ඒවා වේ. හරි වැරදි 15 / 20 Category: සාමාන්‍ය විද්‍යාව ප්‍රිස්ම දෙනෙතියකින් ලැඛෙන ප්‍රතිබිම්බ සෑම විටම උඩුකුරු ඒවාවේ. හරි වැරදි 16 / 20 Category: සාමාන්‍ය විද්‍යාව ගෘහ විද්‍යුත් පරිපථයක ස්විච්චයක් සම්බන්ධ කරන්නේඋදාසීන රැහැනට ය. හරි වැරදි 17 / 20 Category: සාමාන්‍ය විද්‍යාව අධි ධාරා පරිපථ බිඳිනය හා විදුලි මීටරය පාරිභෝගිකයාසතු උපාංග වේ. හරි වැරදි 18 / 20 Category: සාමාන්‍ය විද්‍යාව පුල්මුඩේ ඛනිජ වැලි සඳහා ප්‍රසිද්ධියක් දරයි හරි වැරදි 19 / 20 Category: සාමාන්‍ය විද්‍යාව වායුගෝලයේ වැඩිපුර ම ඇත්තේ ඔක්සිජන් වායුවයි හරි වැරදි 20 / 20 Category: සාමාන්‍ය විද්‍යාව හුනුගල් පිලිස්සීමේ දී වාතයට ඔක්සිජන් වායුව එක් වේ හරි වැරදි Your score is The average score is 52% LinkedIn Facebook Twitter 0% නැවත ආරම්භ කරන්න Author Recent Posts Tameera prabath SSපරිවෙනාචාර්ය at අම්/ශ්‍රී ඉන්දසාර ධර්මදූත පිරිවෙනවිද්යා විෂය ගුරු උපදේශක Latest posts by Tameera prabath SS (see all) සාමාන්‍ය විද්‍යාව බහුවරණ අභ්‍යාස - June 2, 2020 Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)MoreClick to share on WhatsApp (Opens in new window)Click to share on Telegram (Opens in new window)Like this:Like Loading...