සංස්කෘත බහුවරණ අභ්‍යාස Leave a Comment / සංස්කෘත / By mapalane amithananda himi 0 votes, 0 avg 98 සංස්කෘත සංස්කෘත බහුවරණ ඔබට නියමිත පෙළ පොත් ඇසුරින් හා නිර්දිශ්ඨ ග්රන්ථ ඇසුරින් සකස් කළ බහු වරණ ප්‍රශ්න 20 ක් මෙහි ඇතුළත් වේ. ඒවාට පිළිතුරු ලිවීම සඳහා උත්සාහ කරන්න. 1 / 20 විෂ්ණුශර්මන් පඬිවරයා විසින් රචිත කෘතිය මින් කුමක් ද? मनुस्मृति हितोपदेश: पञ्चतन्त्रम् बृहत्कथा 2 / 20 मुनय: යන නාමපදය අයත් විභක්තිය කුමක් ද? प्रथमा चतुर्थी तृतीया द्वितीया 3 / 20 कुमारस्य - देवेन මෙම පදවල සිංහල තේරුම පිළිවෙළට අයත් වරණය කුමක් ද? කුමාරයාගේ - දෙවියාගේ දෙවියා විසින් - කුමාරයාට කුමාරයාගේ - දෙවියා විසින් කුමාරයාට - දෙවියාගේ 4 / 20 पठन्ति යන පදයේ නිවැරදි තේරුම වන්නේ, පාඩම් කරමු, යන්නයි පාඩම් කරති, යන්නයි. පාඩම් කරයි, යන්නයි. දෙදෙන පාඩම් කරත්, යන්නයි. 5 / 20 අන්තඃස්ථාකෂර පමණක් ඇති වරණය වන්නේ, य र ल ह य व र स य र ल व श ष स ह 6 / 20 වර්ගාන්තාකෂර සංඛ්‍යාව වන්නේ, දෙකකි පහකි හතරකි තුනකි 7 / 20 පඤ්චතන්ත්රයේ එන සිංහයා සහ ගවයා හඳුන්වන නම් වන්නේ, करटक - दमनक दन्तिल - गोरम्ब पिङ्गलक - संजीवक देवशर्म - दुर्दान्त 8 / 20 අ කාරාන්ත නාමපද පමණක් ඇතුළත් වරණය තෝරන්න. पितु- भ्रातृ- शस्तृ गुरु- भानु- साधु मुनि- कपि- रवि अज- गज- अनुज 9 / 20 कन्या + आभरण යන්නෙහි සනධි පදය වන්නේ, कन्यैभरण कन्याभरण कन्यभरण कन्याआभरण 10 / 20 'හල' ප්රත්යාහාරයෙහි අකුරු ගණන වන්නේ, හතරකි තුනකි පහකි දෙකකි 11 / 20 'මහිලාරෝප්‍ය' නුවර රජ කළ රජතුමා මොවුන් අතුරින් කවු ද? बहुशक्ति अनन्तशक्ति उग्रशक्ति अमरशक्ति। 12 / 20 बालक: යන්නෙහි බහුවචන රූපය වන්නේ, बालकान् हे बालक बालका: बालकौ 13 / 20 अनमत् යන පදය අයත් ලකාරය වන්නේ. लृट् लोट् लट् लङ् 14 / 20 දීර්ඝ ස්වර පමණක් ඇතුළත් වරණය මින් කුමක් ද? आ ई ऊ ॠ । ए ल ओ औ । अ आ इ ई । ङ अ इ उ ऋ। 15 / 20 ''බක-කර්කටකකථා'' අයත් වන්නේ පඤ්චතන්ත්රයේ කුමන තන්ත්රයට ද? मित्रभेद मित्रलाभ अपरीक्षितकारक ककोलुकीय 16 / 20 देवलोक: යන්න අයත් සමාසය වන්නේ, कर्मधारयसमास तत्पुरुषसमास द्विगुसमास बहुव्रीहिसमास 17 / 20 वाग्विद्या යන්නෙහි නිවැරදි විසනධි පදය වන්නේ वाग् + विद्या वाक् + विद्या वाक् + विद्य वाद् + विद्या 18 / 20 ''චාණක්‍ය'' පඬිවරයා විසින් රචිත ශතකකාව්‍යය මින් කුමක් ද? अमरुशतकम् चाणक्यशतकम् नीतिशतकम् भक्तिशतकम् 19 / 20 හිතෝපදේශයේ පරිච්ඡේද සංඛ්‍යාව වන්නේ, හතකි පහකි හතරකි සයකි 20 / 20 හිතෝපදේශයේ අතුරු කථා සංඛ්‍යාව වන්නේ, හැට අටකි හතලිස් අටකි තිස් අටකි පනස් අටකි Your score is The average score is 41% 0% නැවත ආරම්භ කරන්න Author Recent Posts mapalane amithananda himiපරිවෙනාධිපති at සිරි සුබෝධි පිරිවෙන සේනාගමසිරි සුබෝධි පිරිවෙන සේනාගම සංස්කෘත 0716552713 Latest posts by mapalane amithananda himi (see all) සංස්කෘත බහුවරණ පුණරික්ෂණ – මූලික පිරිවෙන් අවසාන විභාගය - June 23, 2020 සංස්කෘත බහුවරණඅභ්යාස - June 1, 2020 Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)MoreClick to share on WhatsApp (Opens in new window)Click to share on Telegram (Opens in new window)Like this:Like Loading...