රටතුළ උද්ගතව ඇති අර්බුදකාරී පසුබිම තුළ පිරිවෙන් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන අය අරමුණින් අධ්‍යාපන අධ්යක්ෂ( පිරිවෙන්) පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේගේ දැක්ම හා සංකල්පය මත, අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත් වීමෙන් හා අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ පුර්ණ අනුමැතියෙන් යුතුව අන්තර්ජාල පිරිවෙන බිහදොර හෙට දින එලිදකින බව මහත් අබිමානයෙන් සිහිපත් කරමු.
ලක් ඉතිහාසයේ පළමුවරට පිරිවෙන් අධ්‍යාපනය Online ක්‍රමයෙන් හඳුන්වා දීම, පිරිවෙන් අධ්‍යාපනයේ දිශානතිය වෙනස් කිරීමේ පළමු පියවර වනු ඇත.
මෙම කාර්යය වෙනුවෙන් කැපවූ අධ්‍යාපන අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා, හා පිරිවෙන් අ්යාපන අධ්යක්ෂ හිමිපාණන් ඇතුළු පිරිවෙන් ශාඛාවේ සමස්ත සහකාර අධ්‍යාපන අධ්යක්ෂ හිමිවරුන්ට, සම්බන්ධීකරණ නිලධාරි හිමිවරුන්ට හා පිරිවෙන් ශාඛාවේ සියලු කාර්යය මණ්ඩලයට අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහයේ උපහාරය පුදකරමු.

- මව්බිම සුරකින යතිවර සළකුණ….. - March 16, 2021
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
Ddddddd