අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් වල පරිවෙනාචාර්යයවරුන් වශයෙන් සේවය කරන ඔබ මෙම සමූහයේ ලියාපදිංචි වන මෙන් කාරුණිකව දන්වමි. මෙහි ලියාපදිංචි වීම තුළින් විෂය සම්පත් හුවමාරු කරගැනීම සඳහා අවකාශ සැලසෙන අතර දිස්ත්‍රික්කයේ සියලු ගුරුවරුන්ගේ තොරතුරු එක්රැස් කරගැනීමට හා සම්බන්ධතා ගොඩනගා ගැනීමට උපකාර වේ.
ලියාපදිංචි වීම සඳහා පහත යොමුවෙන් පිවිසෙන්න
Login
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020
පිළිමතලාවේ ජිනරතන හිමි ශ්‍රි සුමනරතන මුලීක පිරිවෙන මඩකලපුව 0775123703 (වයිබර් ඉමො)0775116965 වට්ස්ඇප්